ජීවිත වලට අර්ථයක් එකතු වෙන්නේ ජිවිතේ අපි විඳින විදිහ අනුව.මේ වගේ නිසිදැස් පිටුවකින් මං බලාපොරොත්තු වෙන්නේ සමාජයේ තියෙන හැම ජිවිතයකටම අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා...
ඒ ජිවිතේ ඉදිරියට ගෙන යන්න පුළුවන් අවස්ථාවක් හදලා දෙන එක..තමන්ගේ හිතේ තියෙන දුක , සතුට මේ හැම දෙයක්ම වචන වලට මුසු කරලා තමන්ගේ දුක,සතුට බෙදාගන්න ඔයාලටත් පුළුවන්...ජීවිතේ කියන්නේ ව්ඳින්න පුළුවන් දෙයක්..ඒක විඳවලා අහිමි කරගන්න එපා..අපි හැමදාම ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙමෙයි...ඉන්න ටික කාලේ සතුටින් ඉන්න ඔයාලට පුළුවන්...
තමන්ගේ අදහස් අපිත් එක්ක බෙදාගන්න...ඒක ඔයාලගේ ජීවිතේ සිතුවිලි දැහැනක් වේවි...එන්න අපිත් එක්ක එක්වන්න....
සිතුවිලි මවන්න ඔයාලටත් පුළුවන්....
යථාර්තවාදිව ලෝකය දකින්න..
පෑන ඒකට හොදම විසඳුමයි....
ස්තුතියි.
සුභ දවසක්.....
සිතුවිලි දැහැන...
සිතුවිලි දැහැනට...
Subscribe to:
Posts (Atom)
0 comments:
Post a Comment